
Nature carries the human race forward from generation to generation. In other words, it is the dynamic influence of the solar system, including the Sun, the Moon, and the nine planetary forces.
At the very moment you are born into this world, the positions of the planets in the zodiac begin to shape the foundation of your mental and inner energy.
Did you know that your mental energy can be transformed in a positive way by choosing an auspicious moment or time—known as a favorable nakshatra?
Minimize negative influences, enhance positive energies, and succeed in your life journey! Illuminate your path forward through an analysis of your birth chart.
පරපුරින් පරපුරට මිනිස් වර්ගයා ඉදිරියට රැගෙනයන්නේ ස්වභාව ධර්මයයි. එනම් ඉර, හඳ ඇතුලු නවග්‍රහ මණ්ඩලයේ ස්වශක්ති ක්‍රියාවලියයි.
ඔබ මෙලොව එළිය දුටු මොහොතේ රාශි චක්‍රයේ ග්‍රහයින් ස්ථානගතව සිටි ආකාරය අනුව ඔබගේ චිත්ත ශක්තියේ මුලාරම්භය පටන් ගනු ලැබේ.
සුභ මොහොතකින් හෝ සුභ වේලාවකින්, එනම් සුභ නැකතකින්, ඔබගේ චිත්ත ශක්තිය ධනාත්මක ලෙසට වෙනස් කළ හැකි බව ඔබ දන්නේද?
අහිතකර බලපෑම් අවම කර, ධනාත්මක බලපෑම් වැඩි කර, දිවි මඟ ජය ගන්න! ජන්ම කේන්ද්‍ර පරීක්ෂණයකින් යායුතු මගට ආලෝකයක් උදාකර ගන්න!

The origin of birth is determined by generative karma. The star that is rising at the exact moment of birth is known as the “birth star” (Janma Nakshatra). Your life journey begins under this star, and it cannot be changed by anyone.
Therefore, when starting important activities in a person’s life, selecting an auspicious time that aligns with the birth star—while the planetary influences in the current horoscope are strong and favorable—helps to minimize negative effects and ensures more successful outcomes.
Accordingly, we provide auspicious timings for the following activities:
• Examinations
• Starting new businesses or projects
• Constructing a house
• Moving into a new home
• Sports activities
As well as for any other significant or important (auspicious) activities, we prepare reliable and suitable astrological timings.
උපත්තියක මුලාරම්භය ජනක කරමයයි. උපත සිදුවන මොහොතේ උදාව පවතින නැකත ජන්ම නැකතයි. ඔබගේ ජීවිත ගමන ආරම්භවන්නේ එම නැකතින් වේ. එය කිසිවෙකුට වෙනස් කළනොහැක. එබැවින් කෙනෙකුගේ ජීවිතයේ ඉතා වැදගත් කටයුත්තක් ආරම්භ කිරීමේදී ජන්ම නැකතට ගැලපෙන නැකතක් ඇතිව තත්කාල කේන්ද්‍රයේ බලවත්ව ග්‍රහ වස්තු ස්ථානගතව හැසිරෙද්දී සුබ නැකතකින්ම සිදු කිරීමෙන් අයහපත් බලපෑම් අවම කර ගනිමින් වඩාත් සාර්ථක ප්‍රතිඵලයක් නිසැකවම ලග කරගත හැකි වේ.
ඒ අනුව,
• විභාග කටයුතු
• නව ව්‍යාපාර හෝ ව්‍යාපෘති ආරම්භ කිරීම
• නිවසක් ඉදිකිරිම
• නිවසක පදිංචියට යාම
• ක්‍රීඩා කටයුතු
ඇතුළු ඕනෑම සුබ කටයුත්තක් සදහා අප විසින් නැකත් වෙලවාන් සකස් කර දෙනු ලැබේ.

We help you choose a meaningful and powerful name for your newborn.
Our process includes:
• Horoscope analysis of the baby
• Selecting lucky letters/sounds
• Considering personality and future growth
• Suggesting modern, unique, and meaningful names
Choosing a name has long been a cherished tradition across cultures, believed to shape a person’s identity and destiny. By aligning a newborn’s name with astrological influences, we aim to harmonize the child’s personality and future path. Our service honors this time-honored practice, offering thoughtful, astrologically attuned names to foster positivity and growth throughout life.
• දරුවාගේ කේන්ද්‍ර පරික්ෂාව
• දරුවාගේ අනාගත ශක්තින් හඳුනාගැනීම
• ශුබ අක්ෂර තේරීම
• නවීන, අද්විතීය හා අර්ථවත් නම් සකස් කිරීම
අප සංස්කෘතිය තුල ඉතිහාසයේ සිට මේ දක්වාම පවතින නම් තැබීමේ චාරිත්‍රයට ගරු කරමින් ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයේ ඇති මග පෙන්වීම් මත දරුවාගේ අනාගත අභිවෘද්ධිය සදහා සිය පෞර්ශත්වය විදහාලන නවීන හා අර්ථවත් නම් ලබාදෙන අතර, එමගින් ජීවිත කාලය පුරා සමාජයේ බැබලීමට උපකාරී වනු ඇත.

We analyze compatibility between the bride and groom based on their birth charts, which are determined by the planetary positions at the time of their birth. This astrological assessment helps identify potential challenges, enhances mutual understanding, and provides guidance to strengthen the relationship—ultimately supporting a harmonious, long-lasting, and happy married life.
We provide:
• Matching and mismatching factors (20 porondam)
• Explain about potential problems & suggest Solutions to mitigate them.
• Prepare Auspicious Time schedule (neketh Pathra)
අප විසින් මනාලිය හා මනාලයා අතර සමානතාවය විශ්ලේෂණය කරන්නේ ඔවුන්ගේ උපන් වේලාවේ ග්‍රහස්ථාන අනුව සකස් වන ජන්ම කේන්ද්‍ර මත පදනම්වය. මෙම ජ්‍යෝතිෂ විශ්ලේෂණය මගින් ඇතිවිය හැකි අභියෝග හඳුනාගැනීමට, එකිනෙකා පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීමට සහ සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට මඟ පෙන්වයි. අවසානයේ, සතුටින් පිරි, සමගියෙන් යුත්, දිගුකාලීන විවාහ ජීවිතයක් සඳහා උපකාරී වන බවට සහතික වන්නෙමු.
අපගේ සේවාවන්:
• පොරෙන්දම් පරික්ෂාව
• ගැලපෙන හා නොගැලපෙන කරුණු පැහැදිලි කිරීම හා විසදුම් යෝජනා කිරීම.
• විවාහ මංගල්ලය සඳහා නැකත් පත්‍රය සකස් කිරීම
• ඉතා නිවැරදිව පෝරුව චාරිත්‍ර ඉටුකිරීම

At Mihikatha Astrology Service, we specialize in crafting personalized gemstone jewelry based on your Janma Kendra (birth chart). Each piece is carefully designed to align with planetary influences, helping to reduce negative effects and enhance positive energies in your life.
We use natural, carefully selected gemstones that are perfectly matched to your astrological profile. Every item is handmade with modern designs, combining traditional wisdom with contemporary style.
Based in Ratnapura, a region renowned worldwide for its high-quality gemstones, we ensure that only the finest stones are used in our creations.
Discover the perfect balance of astrology, craftsmanship, and elegance with Mihikatha.
Our services include:
• Recommending suitable gemstones
• Providing high-quality natural gems (from Ratnapura)
• Designing and make modern jewelry using silver or gold.
• Delivery: Jewelry is usually delivered within 2–4 weeks after design confirmation.
මිහිකතා ජ්‍යෝතිෂ සේවාව මඟින්, ඔබගේ ජන්ම කේන්ද්‍රය අනුව ඔබට ඉතා ගැලපෙන පරිදි රන් ආභරණ නිර්මාණය කරනු ලැබේ. ග්‍රහ බලපෑම් නිසි ලෙස කළමනාකරණය කරමින්, අහිතකර බලපෑම් අවම කර හිතකර ශක්ති වර්ධනය කිරීම අපගේ අරමුණයි.
අප භාවිතා කරන්නේ ඔබගේ කේන්ද්‍රයට ගැළපෙන ස්වාභාවික මැණික් පමණි. සෑම ආභරණයක්ම අතින් නිමවන ලද අතර, නවීන නිර්මාණ රටා සමඟ සම්මිශ්‍ර කර ඇත.
මැණික් සඳහා ප්‍රසිද්ධ රත්නපුර ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සේවාවක් ලෙස ඔබට ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් ආභරණ ලබාදීමට කැපවී සිටිමු.
මිහිකත සමඟ ජ්‍යෝතිෂය, ශිල්පය හා සුන්දරත්වය එක්වන අත්දැකීමක් ලබාගන්න.
අපගේ සේවාවන්
• ඔබට සුදුසුම හා වඩාත් ගැලපෙන මැණික් වර්ගය හා පාට තෝරාදීම.
• ස්වභාවික පලුදු නොමැති හොදම තත්වයේ මැණික් සැපයීම.
• නවීන මෝස්‌තර වලට රන් හා රිදී භාවිතයෙන් ආභරණ නිපදවීම.
• මෝස්තරය තෝරා ඇනවුම තහවුරු කළ පසු සති 2ත් 4ත් අතරතුර ඔබවෙත ලබාදීම. (මැණික් මිලදී ගැනීමට හා ඕප දැමීමට ගතවන කාලයද සමග)