Your life’s path is written in the stars — discover it with clarity and confidence.

With over 40 years of trusted experience, Mihikatha Astrology Service helps you make the right decisions, choose the perfect timing, and unlock a brighter future.

Mihikatha Astrology Service

Why and how??

Astrology helps us understand life patterns, strengths, and challenges. It provides guidance for making better decisions, choosing the right time for important actions, and improving our future through awareness and remedies.

With over 40 years of experience, we provide accurate astrology services including, 

Our goal is to guide you toward success, happiness, and clarity in life. We offer a wide range of astrology services to support your life decisions.

ජීවන රටා, ශක්තීන් සහ අභියෝග හඳුනා ගැනීමට ජ්‍යොතිෂය අපට උපකාර කරයි. එය වඩා හොඳ තීරණ ගැනීමට, වැදගත් හා සුබ කටයුතු සඳහා සුදුසු කාලය තෝරා ගැනීමට සහ දැනුවත්භාවය මත පිළියම් හරහා අපගේ අනාගතය සැලසුමකින් යුතුව සාර්ථකව ගොඩනැංවීමට මග පෙන්වීමක් සපයයි.

වසර 40කට වැඩි පළපුරුද්දක් ඇති අපි,

ඇතුළු නිවැරදි ජ්‍යොතිෂ සේවාවන් සපයන්නෙමු. අපගේ අරමුණ වන්නේ ජීවිතයේ සාර්ථකත්වය සහ දියුණුව සඳහා , ප්‍රීතිමත් හා පැහැදිලි මාවතකට ඔබව යොමු කිරීමයි.

Mihikatha Astrology Service

Our Astrology Services

We offer a range of trusted astrology services to guide your life decisions, reveal hidden opportunities, and bring clarity to your future. With decades of experience, we provide accurate and personalized solutions for every stage of life.

අපගේ ජ්‍යෝතිෂ සේවාවන් ඔබගේ ජීවිත තීරණ වලට මඟ පෙන්වීම, අවස්ථා හඳුනා ගැනීම සහ අනාගතය පැහැදිලි කිරීම සඳහා නිවැරදි හා විශ්වාසනීය සේවාවන් ලෙස සපයනු ලැබේ.

M1

Horoscope Preparation & Analysis (කේන්ද්‍ර සකස් කිරීම හා පරික්ෂාව)

Nature carries the human race forward from generation to generation. In other words, it is the dynamic influence of the solar system, including the Sun, the Moon, and the nine planetary forces....

පරපුරින් පරපුරට මිනිස් වර්ගයා ඉදිරියට රැගෙනයන්නේ ස්වභාව ධර්මයයි. එනම් ඉර, හඳ ඇතුලු නවග්‍රාහා මණ්ඩලයේ ස්වශක්ති ක්‍රියාවලියයි....

M3

Auspicious Time (Nekath) Selection (සුබ වේලාවන් (නැකත්) සකස් කිරීම)

The origin of birth is determined by generative karma. The star that is rising at the exact moment of birth is known as the “birth star” (Janma Nakshatra)......

උපත්තියක මුලාරම්භය ජනක කරමයයි. උපත සිදුවන මොොතේ උදාව පවතින නැකත ජන්ම නැකතයි. ඔබගේ ජීවිත ගමන ආරම්භවන්නේ එම නැකතින් වේ....

M4

Name Suggestions for new born babies (අලුත් උපන් සිඟිත්තන් සඳහා නිවැරදි සහ අනාගතයට ගැලපෙන නම් සකස් කිරීම)

We help you choose a meaningful and powerful name for your newborn.....

අප සංස්කෘතිය තුල ඉතිහාසයේ සිට මේ දක්වාම පවතින නම් තැබීමේ චාරිත්‍රයට ගරු කරමින් ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රයේ ඇති මග පෙන්වීම් මත දරුවාගේ අනාගත අභිව්ර්ධිය සදහා සිය.....

M5

Marriage Compatibility Matching (Porondam) (පොරොන්දම් ගැලපීම හා විවාහ නැකත් සකස් කිරීම )

We analyze compatibility between the bride and groom based on their birth charts, which are determined by the planetary positions at the time of their birth....

අප විසින් මනාලිය හා මනාලයා අතර සමානතාවය විශ්ලේෂණය කරන්නේ ඔවුන්ගේ උපන් වේලාවේ ග්‍රහස්ථාන අනුව සකස් වන ජන්ම කේන්ද්‍ර මත පදනම්වය....

M6

Gemstone & Astrology Jewelry (මැණික් සහ ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය)

At Mihikatha Astrology Service, we specialize in crafting personalized gemstone jewelry based on your Janma Kendra (birth chart)....

මිහිකතා ජ්‍යෝතිෂ සේවාව මඟින්, ඔබගේ ජන්ම කේන්ද්‍රය අනුව ඔබට ඉතා ගැලපෙන පරිදි රන් ආභරණ නිර්මාණය කරනු ලැබේ. ග්‍රහ බලපෑම් නිසි ලෙස කළමනාකරණය කරමින්, අහිතකර බලපෑම් අවම කර හිතකර ශක්ති වර්ධනය කිරීම අපගේ අරමුණයි.....

Our History (අපගේ ගමන් මග)

Our Vision (අපගේ දැක්ම)

Our mission (අපගේ මෙහෙවර )

Our Strengths (අපගේ ශක්තින් )

Trusted by
Clients
0 +
Years of
Experience
0 +
Successful
Consultations
0 +
Success
Rate
0 %

Mobile / Whatsapp Us

+94701960497

Email Us

mihikathaastro@gmail.com

Visit Us

No 60/01/06, 8th Lane, Samanala Uyana, Malangama, Ratnapura

Contact Form
Contact Form